2 sources
කස්සප හිමිට වෛරස් උණ
බන්ධනාගාරගතව සිටින කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ වන විට බන්ධනාගාර රෝහල තුළ පැතිර යන වෛරස් උණ රෝගයට ගොදුරු වී ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව සිංහල සංවිධාන එකමුතුව පවසයි. එම සංවිධානයේ තරුණයෙක් මාධ්‍යට අදහස් පළ කරමින් සඳහන් කළේ, කස්සප හිම
