2 sources
මාතරත් ගංවතුරට අසුවේ
දින ගණනාවක් තිස්සේ පවතින අධික වර්ෂාවත් සමඟ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක පහත් බිම් රැසක් මෙන්ම මාර්ග රැසක්ද නිවාසද යටවී ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
