2 sources
සෞදි අරාබියට එල්ල වන හුති ප්රහාරවලට ප්රතිචාර දක්වන්න බ්රිතාන්යයෙන් අලුත්වැඩක්
සෞදි අරාබියට දිගින් දිගටම එල්ල වන හූති ප්රහාරවලට ප්රතිචාර දැක්වීම සදහා රාජකීය ගුවන් හමුදාවට (RAF) අයත් ටයිෆූන් ප්රහාරක ජෙට් යානා යෙදවීමට බ්රිතාන්ය තීරණය කර තිබෙනවා. හිතී සටන්කාමීන් විසින් සෞදි අරාබියට එල්ල කරන මිසයිල සහ ඩ්රෝන ප්රහාරවලට නගර සහ
