2 sources
රට නව බලාපොරොත්තු සහිත ගමන් මඟකට පිවිස තිබෙනවා - අග්‍රාමාත්‍යවරිය
පොසොන් පොහොය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ආගමික සිදුවීමක් පමණක් නොව, ජාතික චින්තනය, සංස්කෘතිය සහ සදාචාරාත්මක ජීවන රටාව පරිවර්තනය කළ ඓතිහාසික සංධිස්ථානයක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පොසොන් දින පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා. වර්තමානයේ අප රට නව බලාපොරොත්තු සහිත ගමන් මඟකට පිවිස සිටින බවට පෙන්වා දෙන අග්‍රාමාත්‍ය පෙන්වා දෙන්නේ එම ගමන සාර්ථක කර ගැනීමට ආර්ථික ප්‍රගතිය පමණක් [...]
