කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර 96 වැනි වරටත් පැවැති සුලෝහිත සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (01) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී 77 වැනි වරටත් විසඳුමකින් තොරව අවසන් වුණා.
ඔහු තමන් මුහුණ දුන් 75 වැනි පන්දුවේ දී තම අර්ධ ශතකය වාර්තා කරන්නේ තරගයේ වේගවත් ම අර්ධ ශතකය වාර්තා කළ ක්‍රීඩකයා ලෙසයි. තරගයේ කෙටි ලකුණු පුවරුව ආනන්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම- පළමු ඉනිම කඩුලු 8ක් දැවී 353(88.0) නෙතුල එදිරිමාන්න 165, දනිඳු සෙල්ලපෙරුම 33, හිමිර කුඩාගම 24, ශාරද ජයරත්න 38, ඔවින් පෙරේරා 53, ඔෂඳ හෙට්ටිආරච්චි 2/60 නාලන්දා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම - පළමු ඉනිම කඩුලු 8ක් දැවී 424…
Summarised from ThePapare Sinhala
People- නෙමිඳු අක්මීමන
- න් සොයි
- පෙරේරා
- ම්හා
Organisations- කොළඹ සිංහල ක් රීඩා සමාජ පිටි
- කොළඹ ආනන්ද විද් යාලය
- නාලන්දා විද් යාලය
- ආනන්ද විද් යාලය
- ලන්දා විද් යාලය
- නාලන්දා විදුහල
- ආනන්ද විදුහල
- ලන්දා විදුහල
Keywords- සංග්‍රාමය2
- සුලෝහිත2
- අවසන්2
- තොරව2
- ජයපරාජයෙන්
- විසඳුමකින්
- විද්‍යාලය
- විදුහල්
- සමඟින්
- වරටත්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage