2 sources
චේ ගුවේරාගෙන් නායකත්ව පාඩම් ගෙන එන මහාචාර්ය සේනක විජේසිංහගේ නව කෘතිය එළිදකී
ප්‍රකට ආයතනික නායකත්ව උපදේශකයකු, කථිකාචාර්යවරයකු සහ කතුවරයකු වන මහාචාර්ය සේනක විජේසිංහ මහතාගේ නවතම ග්‍රන්ථය වන "චේගෙන් ඉගෙන ගත හැකි නායක
ප්‍රකට ආයතනික නායකත්ව උපදේශකයකු, කථිකාචාර්යවරයකු සහ කතුවරයකු වන මහාචාර්ය සේනක විජේසිංහ මහතාගේ නවතම ග්‍රන්ථය වන "චේගෙන් ඉගෙන ගත හැකි නායක
ව්‍යාපාර නායකයන්, ව්‍යවසායකයන්, කළමනාකරුවන්, විධායක නිලධාරීන්, විශ්වවිද්‍යාල සිසුන් සහ නායකත්ව සංවර්ධනය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනා වෙනුවෙන් රචනා කර ඇති මෙම ග්‍රන්ථය, ඉතිහාසය තුළින් නායකත්වයේ සදාකාලික මූලධර්ම හඳුනාගෙන ඒවා නූතන සංවිධාන හා පෞද්ගලික ජීවිතයට ප්‍රායෝගිකව යොදාගත හැකි ආකාරය පැහැදිලි කරයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage