රටේ ආර්ථික සංවර්ධනයට වැඩි දායකත්වයක් ලබා දිය හැකි වන සේ, වෘත්තීය අධ්යාපන ක්ෂේත්රය පුළුල් කිරීම රජයේ අරමුණ බව අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කර තිබෙනවා. 2026 අයවැය යටතේ වෘත්තීය අධ්යාප
සිව්වන වරටත් පවත්වනු ලබන මෙම වැඩසටහන ඔක්තෝබර් 23, 24 සහ 25 යන තෙදින පුරා පැවැත් වෙනවා. කෘත්රිම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණික ප්රවණතාවන්ට ගැළපෙන පරිදි තරුණ පරපුරේ ප්රායෝගික කුසලතාවන් ඔප්නංවා, ඔවුන් ජාත්යන්තර මට්ටමෙන් පිළිගත් වෘත්තීය සුදුසුකම් (NVQ) සහිත ශ්රම බලකායක් බවට පත් කිරීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණයි.
Summarised from Dasatha Lanka News
Organisations- අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ2
- තෘතීයික හා වෘත්තීය අධ්යාපන කොමිෂන් සභාව2
Places- කොළඹ විහාරමහාදේවි උද්යානයේදී2
- Colombo2
- Jaffna2
Keywords- දායකත්වයක්2
- ක්ෂේත්රය2
- සංවර්ධනයට2
- අරමුණයි2
- පුළුල්2
- අගමැති
- ආර්ථික
- ලබාදිය
- රටේ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage