විහාර මහාදේවී උද්යානයේ භික්ෂූන්ට එල්ල කළ බව කියන ප්රහාරය විපක්ෂ නායක සජිත් හෙළා දකී
කොළඹ විහාර මහාදේවී උද්යානයේ පිරිත් දේශනා කරමින් සිටි භික්ෂූන් වහන්සේලාට ප්රහාරයක් එල්ල කළ බවට චෝදනා කරමින් විපක්ෂ නායක සජිත් ප්රේමදාස
කොළඹ විහාර මහාදේවී උද්යානයේ පිරිත් දේශනා කරමින් සිටි භික්ෂූන් වහන්සේලාට ප්රහාරයක් එල්ල කළ බවට චෝදනා කරමින් විපක්ෂ නායක සජිත් ප්රේමදාස
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා පවත්වන සාමකාමී සත්යග්රහය සම්බන්ධයෙන් රජය ආරම්භයේ සිටම කටයුතු කළ ආකාරය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි. භික්ෂූන් වහන්සේලාගේ සනීපාරක්ෂක පහසුකම් පවා අහුරා ඇති බවත්, වර්ෂාවෙන් ආරක්ෂා වීම සඳහා යොදාගෙන තිබූ ආවරණ බලහත්කාරයෙන් ඉවත් කර ඇති බවත් ඔහු එම නිවේදනයෙන් පෙන්වා දෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage