සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අජන්ත නිරෝෂන් පාදුක්ක වෙත රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබෙනවා. නීතිඥ සම්පත් යාලෙවත්ත මගින් යොමු කර ඇති මෙම එන්තරවාසියට පදනම් වී ඇත්තේ, 2026 පෙබරවාරි 01 වනදා හෝ ඒ ආසන්න දිනකදී නිරෝෂන් [...]
එසේම මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් අමාත්‍යවරයා වහාම කරුණු හෙළි කළ යුතු බවත්, ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්ය. එම එන්තරවාසියට අනුව:අමාත්‍යවරයා කිසිදු අවස්ථාවක එවැනි ණය කාඩ්පතක් භාවිත කර නොමැති අතර, මෙය ද්වේශසහගතව නිර්මාණය කරන ලද අසත්‍ය චෝදනාවකි. දීර්ඝ කාලීන දේශපාලන ජීවිතය තුළ නිකැළැල් චරිතයක් පවත්වාගෙන ගිය අමාත්‍යවරයාගේ කීර්ති නාමයට මින් දැඩි හානියක් සිදුව ඇති බවද එහි සඳහන් වේ.
Summarised from Dasatha Lanka News
People- න්ත නිරෝෂන් පාදුක්ක2
- වෛද් ය නලින්ද ජයතිස්ස අමාත්
- නලින්ද ජයතිස්ස
- ජය
Organisations- බස්නාහිර පළාත් සභාවේ
- පළාත් සභා
- බස්
Keywords- එන්තරවාසියක්
- එන්තරවාසියට
- නලින්දගෙන්
- පාදුක්කට
- බිලියනයක
- යාලෙවත්ත
- රුපියල්
- අජන්ත
- ඇමති
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage