2 sources
කතරගම පුදබිමේදී යුද හමුදා ධජයන්ට ආශිර්වාද
ශ්‍රී ලංකා යුද හමුදාවේ 77 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන ආගමික ආශිර්වාද වැඩසටහන් මාලාවේ තවත් වැදගත් අවස්ථාවක් ලෙස යුද හමුදා ධජයන්ට ආශිර්වාද ලබාගැනීමේ විශේෂ ආගමික වැඩසටහනක් ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමේ සහ කතරගම දේවාල පරිශ්‍රයේදී පෙරේදා (29 දා) ප
