මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අංක තහඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයට බලපා ඇති කරුණු පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුකර, එම ප්‍රමාදය ආරම්භ වූ ආකාරය, ඊට බලපෑ පරිපාලනමය හා තාක්ෂණික කරුණු මෙන්ම අදාළ ටෙන්ඩර් හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් දින 45ක් තුළ ඉදිරිපත් කරන ලෙස යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව [...]
මේ අතර, බලශක්ති අමාත්‍යාංශය සහ අදාළ ආයතන සමඟ පැවති සාකච්ඡාවේදී වහල මත සවි කරන සූර්ය බලශක්ති පද්ධති සහ උපපොළ ආශ්‍රිත බැටරි බලශක්ති ගබඩා පද්ධති වල වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කෙරුණා. කොළඹ සහ කෝට්ටේ වැනි ප්‍රදේශවල බෙදාහැරීමේ ට්‍රාන්ස්ෆෝමර් ධාරිතා සීමා හේතුවෙන් සූර්ය බලශක්ති පද්ධති පුළුල් කිරීමට පවතින බාධා මඟහරවා ගැනීම සඳහා ට්‍රාන්ස්ෆෝමර් මට්ටමින් කුඩා බැටරි පද්ධති ස්ථාපනය කිරීමේ හැකියාව ද සාකච්ඡා කෙරුණා.
Summarised from Dasatha Lanka News
Organisations- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ2
- Parliament of Sri Lanka2
- බලශක්ති අමාත්‍යංශය
Keywords- විමර්ශනයක්2
- ප්‍රමාදය2
- බලපත්‍ර2
- රියදුරු2
- තහඩු2
- අංක2
- වාර්තාවක්
- සම්පූර්ණ
- ඉල්ලයි
- කිරීමේ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage