රියදුරු බලපත්‍ර මුද්‍රණය ගැන දැනුම්දීමක්
නිකුත් කිරීමට නොහැකි වූ සියලුම රියදුරු බලපත්‍ර ලබන වසරේ පෙබරවාරි මාසය වන විට මුද්‍රණය කර අවසන් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් අනතුරුව සාමාන්‍ය පරිදි දෛනිකව රියදුරු බලපත්‍ර නිකුත් කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නිකුත් කිරීමට නොහැකි වූ රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ස්ථාන තුනකදී සිදුකරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් [...]
