තුන්කොන් සටන පැතුම් නිස්සංකට අහිමි වෙයි
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එක් නොවනු ඇති බව ශ්රී ලංකා ක්රිකට් අද (15) පස්වරුවේ නිවේදනය කළා. ශ්රී ලංකා කණ්ඩායම අවසන්වරට සිදුකළ එංගලන්ත සංචාරය අතරතුරදී පැතුම් වම් පාදයේ කලවා ආශ්රිත ආබාධයකට
