නාමල්ට හෙට පාර්ලිමේන්තුවට යන්න අවසර
රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට හෙට (08) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගි වීමට අවසර ලබාදී තිබෙනවා. කතානායකවරයා ලබාදී ඇති අවසරයකට ඔහුව පාර්ලිමේන්තුව වෙත රැගෙන යන බ
