2 sources
අසල්වැසියාගෙන් පහර කෑ පුද්ගලයා රෝහලේදී මියගිහින්
පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රත්නපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය පවසනවා. රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයා ඊයේ (27) උදෑසන මියගොස් ඇති බවයි වාර්තා වුණේ. මෙම පුද්ගලයා පෙරේදා (26) පස්වරුවේ අසල්වැසි නිවසකට ගොස් සිටියදී එම නිවසේ හිමිකරු සමඟ ආරවුලක් ඇතිකරගෙන තිබෙනවා. එහිදී නිවෙස් හිමිකරු විසින් මෙම පුද්ගලයාට පහරදී [...]
