ඇමරිකානු තර්ජන නොතකා ඉරානය සමඟ දිගටම ගනුදෙනු කරන බව රුසියාව කියයි
ඉරාන විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව මේ වනවිට 2571ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගිය පිරිස අතර ඉරාන ආරක්ෂක අංශ නිලධාරීන් 147 දෙනෙකු සහ දරුවන් 12දෙනෙකු සිටින බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර විරෝධතාකරුවන් 18,000කට වැඩි සංඛාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඉහළ යන ජීවන වියදමට සහ වත්මන් පාලනයට එරෙහිව ආරම්භ වූ විරෝධතා මේ වනවිට ඉරානයේ පළාත් [...]
