මරණය ගැන කිසිම සැකයක් නැහැ - එහෙම කියන අය හිරිහැරයක් - රංග බිරියගෙන් පොලිස් පැමිණිල්ලක්
මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් ෙදපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්. රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ අකල් මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ විවිධ පුද්ගලයින් විසින් පළ කරනු ලබන අදහස් හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව පවසමින් ඔහුගේ බිරිඳ විසින් කුලියා