4 sources
ඉදිරි පැය 36යේදී මධ්‍යම පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයකට වැසි
නැගෙනහිර, ඌව, මධ්‍යම යන පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය තුළ දී වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (20) පස්වරු 02.00ට නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වනවා. එමෙන්ම සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය [...]
