ඉන්දීය පාතාල නායක දාවුඩ්ගේ කුඩු සල්ලිවලින් මැරුණු කොටි සංවිධානයට පණ දෙන ගිවිසුමක් ඉන්දීය බුද්ධි අංශ හෙළි කරගනී
ප්‍රකට ඉන්දීය පාතාල නායකයකු වන දාවුඩ් ඊබ්‍රහිම්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිය සහ හිටපු කොටි සාමාජික කණ්ඩායමක් අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ගිවිසුමක් ඇති කර ඒ හරහා නැවත එල්.ටී.ටී.ඊ. සංවිධානය ගොඩනැංවීමේ කුමන්ත්‍රණයක් ඉන්දීය...
