2 sources
ඩේසි ආච්චි නිදහස් කරා වගේ මාවත් කරන්න -යෝෂිත ඉල්ලයි
රුපියල් කෝටි 8කට අධික මුදලක් විශුද්ධිකරණය කිරීමේ චෝදනාව මත කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය ක
