2 sources
මස්පන්න ආයෙත් නාය යයි - දිස්ත්‍රික්ක 4කට රතු නිවේදන (VIDEO)
වැලිමඩ මස්පන්න ප්‍රදේශයේ යළි සිදු වූ නායයෑමක් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. දිස්ත්‍රික්ක හතරක් සඳහා පැනවූ නායයෑමේ රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බවයි ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
