ජලභීතිකාව වැළඳී ඇතැයි සැක ගවයෙකුගේ කිරි පානය කළ 450කට එන්නත්
ඉන්දියාවේ උත්තර් ප්රදේශ් ප්රාන්තයේ ගොරක්පූර් දිස්ත්රික්කයේ ගම්මානයකදී, ජලභීතිකා රෝගය වැළඳී ඇතැයි සැක කළ ගවයෙකුගේ කිරිවලින් සකස් කළ බී
ඉන්දියාවේ උත්තර් ප්රදේශ් ප්රාන්තයේ ගොරක්පූර් දිස්ත්රික්කයේ ගම්මානයකදී, ජලභීතිකා රෝගය වැළඳී ඇතැයි සැක කළ ගවයෙකුගේ කිරිවලින් සකස් කළ බී
පසුගියදා ප්රජා සෞඛ්ය මධ්යස්ථානයේදී පුද්ගලයන් 50 දෙනෙකුට පමණ එන්නත් ලබාදී ඇති අතර, පසුදින පැවති කඳවුරේදී තවත් 400 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බව නිලධාරීන් සඳහන් කර තිබෙනවා. එම ගවයාගේ කිරි වෙළෙඳසල් දෙකකට සහ නිවාස කිහිපයකටද බෙදාහැර තිබීම නිසා දඩි ඛාස් සහ අසල්වැසි ගෝවින්ද්පූර් ගම්මානවල ජනතාව අතර කනස්සල්ලක් හටගෙන ඇති බව සඳහන්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage