6 sources
පහළ කඩුගන්නාව මාර්ගය භාවිතා කරන විභාග අපේක්ෂකයින් විකල්ප මාර්ග භාවිතා කරන්න
කොලඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහල කඩුගන්නාව ප්‍රදේශයේ පවතින නාය යාම් හා තව දුරටත් ගල් කඩා වැටීමට අවදානමක් පවතින බැවින් එම කොටසේ මාර්ගය සම්පූර්ණයෙන් වසා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
