න්‍යාය හා භාවිතාවෙන් පරිපූර්ණ වී කෘෂිකර්මාන්තය වඩාත් යහපත් ලෙස සකස් කරන්න - ඇමති ලාල් කාන්ත
"න්‍යාය නැති භාවිතාව අන්ධයි, භාවිතාවෙන් තොර න්‍යාය වඳයි" යනුවෙන් වී.අයි. ලෙනින් ප්‍රකාශ කර ඇති පරිදි න්‍යාය හා භාවිතාව යන දෙකින්ම කෘෂිකර්ම විද්‍යාලවලින් අධ්‍යාපනය ලබන සිසුන් පරිපූර්ණ විය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.
