22 පෙත්සම් විමසූ හැටි ගැන පොදු රාජ්‍ය මණ්ඩල නීතිඥයන්ද පුදුම වේ.. අසාමාන්‍ය දේ සිදුවූ බව කියයි..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් විභාගය නිරීක්ෂණය කිරීම සඳහා මෙරටට පැමිණි පොදුරාජ්‍ය මණ්ඩල නීතීඥ සංගමයේ සභාපති ස්ටීවන් තීරු මහතා, එම විභාගය අවසානයේ මාධ්‍ය වෙත සිය නිරීක්ෂණ සහ අදහස් පළ කළේය. ඔහු සඳහන් කළේ විනිසුරු මඩුල්ල ඉතා ඉවසීමෙන් යුතුව කටයුතු කරමින් නීතීඥවරුන්ට කරුණු ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා දුන් බවයි. කෙසේ වෙතත්, නඩු විභාගය අවසන් වූ ආකාරය පිළිබඳව ඔහ
