2 sources
සුරේෂ් සලේට මෙහෙම සලකන එකට වගකියන්න ඕනේ කවුද කියලා අපි දන්නවා - සලේගේ බිරිඳ
අවුරුදු 38ක කාලයක් පුරාවට රට වෙනුවෙන් කැපකිරීම් කළ සිය සැමියාට රැඳවුම් නියෝග මත රඳවා සිටින අතරතුරදී හිංසාකාරීව හැසිරෙන සලකන බවත්, එයට වගකිව යුත්තේ කවුරුන්ද බවට තමන් දන්නා බවත් හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිඳ පවසනවා. ඇය මේ බව සඳහන් කළේ, සුරේෂ් සලේ බැලීමට අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ, පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. සිය [...]
