ධනංජය ගලවා දැමූ ඔටුන්න කුසල්ගේ හිස මතට
සති 4කින් ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් තරගාවලියට පෙර ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා හදිසියේම එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. පසුගිය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව මෙරටදී පැවති ටෙස්ට් තරගාවලි පරාජයෙන් පසු එල්ල වූ චෝදනා අ