2 sources
පුංචි ශ්‍රී පාදෙන් පහළට වැටුණ බ්‍රිතාන්‍ය කත බේරාගත් CREW මෙහෙයුම (video)
ඇල්ල පොලිස් වසමට අයත් තුන කණුව ප්‍රදේශයේ පිහිටි දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය පුංචි ශ්‍රීපාද කන්ද නැරඹීමට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ඊයේ (18) පස්වරුවේ ප්‍රපාතයකට ඇද වැටීමෙන් බරපතල අනතුරක් සිදුව තිබේ.මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වයස අවුරුදු 32
