අකුරණ අනතුරේ ප්රයිමුර්ව රථය ගොඩ ගන්න පැය තුනකට A 09 මාර්ගය වසා තබයි
පසුගිය 19 වැනිදා අකුරණ, කුරුගොඩ, 07 කණුව ප්රදේශයේ සිදු වූ මාරක රිය අනතුරට අදාල ප්රයිමුර්ව රථය හා එහි ටේලරය එම ස්ථානයෙන් ගොඩගෙන ඉවත් කිරීම සඳහා අද (21) දින උදෑසන 09.00 සිට මධ්යහන 12.00 දක්වා පැය 03 ක කාලයක් යාපනය - නුවර A 09 මාර්ගයේ කුරුගොඩ 07 කණුව ප්රදේශයෙන් තාවකාලිකව වසා තැබීමට කටයුතු කරන බව පොලිසිය [...]
