2 sources
කෝටි 20කට අධික මත්ද්‍රව්‍ය සමග සේදවත්ත කසුන්ගේ ගෝලයෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුත් අයිස් කිලෝග්‍රෑම් 8ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 4ක් සමග සේදවත්ත කසුන්ගේ ප්‍රධාන ගෝලයෙකු අද (2) අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) සමත්ව තිබෙනවා. ලැබුණු බුද්ධි තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. වැ
