පෙරේදි විවෘත කල පේරාදෙණි දුම්රිය පාරේ අද පීලි පනී..
පේරාදෙණිය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීග්‍රගාමී කාර්යාල දුම්රිය, උඩරට දුම්රිය මාර්ගයේ ගංගොඩ සහ කඩිගමුව දුම්රිය ස්ථාන අතරතුරදී අද (05) අලුයම පීලි පැනීමකට ලක්ව තිබේ. අද අලුයම 4.40 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළී තිබීම අනතුරට හේතුවී ඇත. අනතුරින් දුම්රියේ ඉදිරිපස කොටසට හානි සිදුව ඇති අතර, පස් කණ්ඩියක සහ විශාල ගලක දුම්රිය ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බව සිද්ධිය සම්බන්ධයෙන
