3 sourcesTrending
මෙට්‍රෝ බස්වල ට්‍රිප් යන්න බෑ: ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමෙන් නිවේදනයක්
මෙට්‍රෝ බස් රථ පෞද්ගලික කටයුතු සඳහා වෙන්කරවා ගත හැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (Lanka Metro Transit) සමාගම මහජනතාව වෙත දැනුම් දෙනවා. මෙට්‍රෝ බස් රථ පෞද්ගලික කටයුතු සඳහා කුලියට ලබාදීම හෝ ක
