2 sources
ජනතාවගේ විශ්වාසය දිනාගත් රජයක් දැන් ඉන්නවා - ආර්ථිකය දැන් ස්ථාවරයි - IMF ප්‍රධානී කියයි
ඉතාම කෙටිකාලයකදී ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් අත්කරගෙන ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය පවසන්නීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා - "ඇත්තටම ගෙවුණු දශකය තුළ ශ්‍රී ලංකාවට...
