2 sources
SLS නැති වතුර බෝතල් සහ වයර් කෝඩ් විකිණූ වෙළෙඳසැල් දෙකකට රු. 240,000ක දඩයක්
SLS ප්‍රමිති සහතික ලාංඡනය නොමැති ප්ලාස්ටික් පානීය බෝතල් සහ විදුලි දිගු රැහැන් අලෙවි කිරීම ඇතුළු චෝදනාවලට වරද පිළිගත් බණ්ඩාරවෙල වෙළෙඳසැලකට සහ නිට්ටඹුවේ සමාගමකට එරෙහිව රුපියල් 240,000ක දඩ මුදලක් නියම කර තිබේ.
