නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම තවදුරටත්.. ප්‍රදේශ කිහිපයකට ගිගිරුම් සහිත වැසි.. වෙනස් වෙන කාලගුණය ගැන විශේෂ නිවේදනයක්..
මේ කාලගුණය ගැන ඇහෙන කතාව. නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත...
