2 sources
මැතිවරණයක් එයි.. ප‍්‍රබල තානාපති තහවුරු කරයි..
පළාත් සභා මැතිවරණය කඩින් කඩ පැවැත්වීමේ ක්‍රමවේදයක් අනුගමනය කරමින්, උතුරු සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණ මුලින්ම පවත්වා සෙසු පළාත් සභා මැතිවරණ ඉන් අනතුරුව පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. උතුරු සහ නැගෙනහිර පළාත් තුළ පවතින දේශපාලන වාතාවරණය රජයට යම් වාසි සහගත තත්ත්වයක පැවතීම මෙම යෝජනාව ඉදිරිපත් වීමට
