දිවයින පුරා දිස්ත්‍රික්ක 14ක හඳුනාගත් අවදානම් සහිත ස්ථානවල තවදුරටත් නායයෑම් සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම කඳුකර භූ ලක්ෂණවලින් යුත් කෑගල්ල, රත්නපුරය, මහනුවර, න
විශේෂයෙන්ම කඳුකර භූ ලක්ෂණවලින් යුත් කෑගල්ල, රත්නපුරය, මහනුවර, නුවරඑළිය, බදුල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්ක ඒ අතරින් ප්‍රධාන වන බව හෙතෙම පෙන්වා දෙයි. මීට අමතරව මොනරාගල, කුරුණෑගල, ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පිහිටි ඇතැම් ස්ථානවල ද නායයෑම් ඇතිවීමේ විභවයක් පවතී.
Summarised from Gossip Lanka News
Organisations- ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය4
- Department of Meteorology
- රාදේශීය ලේකම් කොට්ඨාස
Places- Ratnapura3
- Nuwara Eliya2
- Kurunegala2
- Badulla2
- Gampaha2
- Kegalle2
- Matale2
- Kandy2
Keywords- නාය3
- විද්‍යාඥ2
- අවදානම්2
- වැඩපිළිවෙලක්ද
- සම්බන්ධයෙන්
- ලක්ෂණවලින්
- ප්‍රදේශවල
- රත්නපුරයට
- කිහිපයක්
- ජ්‍යෙෂ්ඨ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage