ඉන්දියාවේ ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව පෙරළියක්: WhatsApp හරහා බිල්පත් ගෙවන්න දැන් ඉන්දියාවේ පුළුවන්
ඉන්දීය ඩිජිටල් මුදල් හුවමාරු සහ UPI වෙළඳපොළ ඉලක්ක කරගනිමින්, ජනප්‍රිය පණිවිඩ හුවමාරු යෙදුමක් වන වට්ස්ඇප් (WhatsApp) ආයතනය විසින් සිය වේද
ඉන්දීය ඩිජිටල් මුදල් හුවමාරු සහ UPI වෙළඳපොළ ඉලක්ක කරගනිමින්, ජනප්‍රිය පණිවිඩ හුවමාරු යෙදුමක් වන වට්ස්ඇප් (WhatsApp) ආයතනය විසින් සිය වේද
මෙමගින් පරිශීලකයන්ට වෙනත් යෙදුම් වෙත යෑමෙන් තොරව, යෙදුම තුළම සිට දෛනික උපයෝගීතා සහ ගෘහස්ථ බිල්පත් පහසුවෙන් පියවා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ හරහා විදුලිය, ජලය, ගෑස්, ෆාස්ටැග් (FASTag), රක්ෂණ ගෙවීම්, ණය කාඩ්පත් සහ ණය වාරික ගෙවීම් ඇතුළු කාණ්ඩ 30ක් යටතේ ඇති බිල්පත් සපයන්නන් 22,700කට අධික සංඛ්‍යාවක සේවාවන් වට්ස්ඇප් හරහා ලබා ගැනීමට පරිශීලකයන්ට අවස්ථාව සැලසී තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage