2 sources
පාකිස්තාන ක්‍රිකට් සභාපති අගමැතිව හමුවෙයි - අවසන් තීරණය දෙවැනිදාට පෙර
එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පාකිස්තාන කණ්ඩායම සහභාගී වනවාද නැද්ද යන තීරණය පෙබරවාරි 02 වනදාට පෙර ප්‍රකාශ කරන බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොහ්සික් නක්වි පවසනවා. සභොපතිවරයා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා ඇති අතර, ඔහු පවසන්නේ ඊයේ (26) දිනයේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙහ්බාස් ශරීෆ් හමුවී පවතින තත්ත්වය පිළිබඳව ඔහුව දැනුම්වත් කළ [...]
