වගා ආයෝජන කියමින් කර ඇත්තේ නීති විරෝධී තැන්පත් ගැනීමක්..
වගා ආයෝජන මුවාවෙන් ඇතැම් සමාගම් සිදුකර තිබෙන්නේ නීති විරෝධී තැන්පත් ගැනීමක් බවත් මේවායේ අවසානයේ මුදල් තැන්පත් කරන බහුතරයක් අමාරුවේ වැටෙන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. වගා ආයෝජනවලට සම්බන්ධ සමාගම් කිහිපයක ගිණුම් තහනම් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් මහ බැංකු මාධ්‍ය හමුවේ දී අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මහ මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය. මේ වගා ආයතනවල
