අලව්ව, මොරවලපිටිය ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙක් ඉලක්ක කර ඊයේ (17) රාත්‍රි 11.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ. වෙඩි වැදීමෙන් වයස අවුරුදු 27ක කවිදු සත්සර නැමැති තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඝාතනයට ලක්වූ පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අයෙකු බවයි පොලිසිය පැවසුවේ. සැකකරවන් [...]
අලව්ව, මොරවලපිටිය ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඝාතනයට ලක්වූ පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අයෙකු බවයි පොලිසිය පැවසුවේ. සැකකරවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ඒ සඳහා කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
Summarised from Dasatha Lanka News
People- කේ.එම්. කවිදු නිමේෂා සත්සර
- කවිදු නිමේෂා සත්සර
Keywords- තැබීමක්2
- අයෙක්2
- වෙඩි2
- පදිංචිකරුවකු
- ජීවිතක්ෂයට
- තරුණයාටයි
- තරුණයෙක්
- මැටියගනේ
- සැකකරවන්
- අලව්වේ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage