ඩේවිඩ් පීරිස් සමූහය සිය සැපයුම්කරුවන්ගේ ප්රමිතිය සහ නීතිමය පදනම ශක්තිමත් කරයි
ශ්රී ලංකාවේ ප්රමුඛතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන ඩේවිඩ් පීරිස් සමූහය, සිය ප්රධාන නිෂ්පාදන සහ සේවා සැපයුම්කරුවන්ගේ දැනුම හා සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමට පියවර ගෙන තිබේ. එමගින් වගකීම්සහගත ව්යාපාරික සංස්කෘතියක් ප්රවර්ධනය කිරීමට ඇති කැපවීම ඩේවිඩ් පීරිස් සමූහය තවදුරටත් තහවුරු කරයි. මෙම ඉදිරි වැඩපිළිවෙළෙහි කොටසක් ලෙස, බාහිර සේවා සැපයුම් ආයතනවල හිමිකරුවන් සහ වගකිවයුතු නියෝජිතයින් 70 කට...
