152වන ලෝක තැපැල් දින ජාතික සැමරුම් උත්සවය අමාත්‍ය නලින්දගේ ප්‍රදානත්වයෙන්
අද (09) දිනට යෙදෙන ලෝක තැපැල් දිනය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සංවිධානය කළ ජාතික සැමරුම් උත්සවය "එකම තැපැල් ජාලයක්, අනන්ත වූ හැකියාවක්"යන්න තේමා පාඨය කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ස
