එංගලන්තයට පරාද වූ ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වලිනුත් පහළට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා. එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයේ පරාජය ඊට හේතුවයි. මෙතෙක් 7 වන ස්ථානයේ පසු වූ එංගලන්ත කණ්ඩායම 6 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා. ඉන්ද
