මීට පස්සේ ‘වාසනා’ හැම පෙරහැරටම බැහැ
කතරගම බස්නායක නිළමේ කියයි ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ දෙවියන් වැඩමවීම සිදු කරන වාසනා හස්තියා මින් ඉදිරියට මහනුවර වැනි ඓතිහාසික සිද්ධස්ථාන වෙත හැර වෙනත් පෙරහැර සඳහා ලබා නොදෙන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ආරච්චිගේ තිළිණ මදුසංඛ මහතා ප
