2026 වසරේ ප්‍රධාන පාසල් විභාග දින වකවානු නිවේදනය කෙරේ
2026 වසරට අදාළ ප්‍රධාන පාසල් විභාගවල දින වකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.විභාග කොමසාරිස් ජනරාල්වර
2026 වසරට අදාළ ප්‍රධාන පාසල් විභාගවල දින වකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.විභාග කොමසාරිස් ජනරාල්වර
2026 වසරට අදාළ ප්‍රධාන පාසල් විභාගවල දින වකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය අනුව, 2026 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය එම වසරේ අගෝස්තු 09වන දිනත්, 2026 උසස් පෙළ විභාගය එම වසරේ අගෝස්තු 10 සිට සැප්තැම්බර් 05 දක්වාත් පැවැත්වීමට නියමිතයි. එමෙන්ම, 2026 සාමාන්‍ය පෙළ විභාගය එම වසරේම දෙසැම්බර් 08 සිට දෙසැම්බර් 17 දක්වා පැවැත්වෙනු ඇති.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage