2 sources
අඛණ්ඩ විදුලි සැපයුම අර්බුදයක.. ජල විදුලිය සීමා වෙයි..
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් උත්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීම සඳහා වන නව පෝෂක ගාස්තු (Feed-in Tariffs) කාණ්ඩ තුනක් යටතේ ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.මෙම නව මිල ගණන් හෙට සිට ක්‍රියාත්මක වන අතර එය 2027 පෙබරවාරි 24 වනදා දක්වා වලංගු වනු ඇත.කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍ර
