2 sources
පාර්ලිමේන්තු රැස්වීම ඇරඹේ
කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් අද (20) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. ඒ අනුව රට තුළ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව අද දිනයේදී විපක්ෂය විසින් සභාව කල්තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට
