3 sourcesTrending
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණයට ආයෝජන කැඳවීමේ නියෝගයට පාර්ලිමේන්තු කාරක සභා අනුමැතිය
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම හා අදාළ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන නියෝගයට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා . වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අන
