සුරක්ෂා සිසු රක්ෂණාවරණය යටතේ නව වෛද්ය ප්රතිලාභ රැසක්
2026/2027 වර්ෂය සඳහා සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන නව ප්රතිලාභ රැසක් සමඟ ක්රියාත්මක කිරීමට අමාත්ය මණ්ඩලයේ එකඟතාව හිමි වී තිබේ.
2026/2027 වර්ෂය සඳහා සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන නව ප්රතිලාභ රැසක් සමඟ ක්රියාත්මක කිරීමට අමාත්ය මණ්ඩලයේ එකඟතාව හිමි වී තිබේ.
නව ප්රතිලාභ යටතේ කර්ණශංඛ උපකරණ අලුත්වැඩියාව සඳහා රුපියල් 75,000ක් දක්වාත්, නිදන්ගත වකුගඩු රෝගය සහ නිදන්ගත ප්රදාහක ආතරයිටිස් රෝග සඳහා දිගුකාලීන ඖෂධ ලබා ගන්නා සිසුන්ට රුපියල් 20,000ක් දක්වාත් ප්රතිලාභ හිමි වේ. එසේම, සමේ පිළිකා ඇතුළු නිශ්චිත රෝග තත්ත්ව හඳුනාගැනීමේ පරීක්ෂණ, ඔස්ටියෝපොරෝසිස් පරීක්ෂණ සහ හෙපටයිටිස් B, හෙපටයිටිස් C හා HIV පරීක්ෂණ සඳහා රුපියල් 20,000ක් දක්වා ප්රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
8 newsrooms have reported this story